අටපිරිකර

ඉල්ලීම මත මිල
  • නිෂ්පාදනයක් නොමැත

# සිල්වා පූජා භාණ්ඩ #


#  අටපිරිකර #


ඔබට අවශ්‍යය සියලුම පූජා භාණ්ඩ දැන් එකම තැනින්,


  • විනයානුකූලව පිළියෙල කරන ලද අට පිරිකර සහ පූජා භාණ්ඩ
  • සියලුම වර්ගය‌ේ පිත්තල, රන් ආලේපිත කිරි ගරුඩ බුදු පිළිම
  • සියලුම වර්ගය‌ේ අට පිරිකර සහ පූජා භාණ්ඩ
  • පිරිත් පොත්, බණ පොත්
  • ‌බ‌ෞද්ධ ක‌ොඩි
  • රන් ආලේපිත කරඩු
  • කප්රුක් රෙදි
  • කඨින චීවර
  • සිවුරු රෙදි
  • රන් ආලේපිත පාත්‍ර
  • මුතු කුඩ
  • ඇතුළු අනෙකුත් සියලුම වර්ගය‌ේ පූජා භාණ්ඩ

විශ්වාසනීය හා සාධාරණ මිල ගණන් යටත‌ේ ලබා ගැනීමට අදම විමසන්න


Call Us: 94 71 2418710

No 48, Lower Street, Badulla

  • සමාලෝචන ()

    කරුණාකර සමාලෝචනයක් ලිවීමට පුරනය වන්න
    ඇතුල් වන්න